අම්පාර පහළකන්ද කරාන කුඹුරු යායේ දී පැවති මෙම උත්වසයේ තේමාව වූයේ, 'ගොවි දෑතට-ගොවියාගේ අස්වැන්නට වටිනාකමක්, රන් අස්වනු මංගල්ලය' යනුවෙනි.
මෙම උත්සවයට සමගාමීව ග්‍රාමීය කෘෂි නිෂ්පාදන මිලට ගැනීමේ වැඩසටහන ද සංකේතාත්මකව ආරම්භ විය.
එම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා සහ කෘෂිකර්ම හා වාරිමාර්ග දෙපාර්තමේන්තු නියෝජිතයින් ද ජාතික හදබිම අධිකාරියේ නිලධාරීන් ද ගොවි මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක සහභාගී වී සිටියහ.
SDF