ඒ අනුව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කාර්යාලය මගින් 2000 සිට 2015 මාර්තු දක්වා සමාජ ආරක්ෂණය යටතේ විශ්‍රාමිකයන් 1807ක් බඳවා ගෙන ඇති අතර, ඔවුන් සඳහා ගෙවා ඇති මුදල රු. 61147356.08 කි.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 තුළ මරණ 217ක් සඳහා මරණ වන්දි දීමනා ගෙවීම් සඳහා වැය වී ඇති මුදල රු.3028782.26 කි. එහි පූර්ණ අබලතා සහිත පුද්ගලයන් සංඛ්‍යාව 8 ක් වන අතර ඒ සදහා මුදල රු. 1016723.46 ක් ගෙවා ඇත. අර්ධ අබලතා සහිත පුද්ගලයන් සංඛ්‍යාව 8 දෙනෙක් වන අතර ඔවුන් සඳහා රු.135630.00 ක් ගෙවා ඇත.
JHS_dmu_Puttalam