අඩු ආදායම්ලාභීන් ස්වකීය හැකියාවන් අනුව තෝරා ගන්නා ස්වයං රැකියා ව්‍යාපෘතියක් සදහා නිසි අධීක්ෂණයකින් පසු ඔවුන් වෙත මුදල් ආධාර හා අනිකුත් පහසුකම් ලබා දීම මේ යටතේ සිදුවේ.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14 ම ආවරණය වන පරිදි මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව කළුතර දිවි නැගුම කාර්යාලය පවසයි.
2014 වර්ෂය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කල ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන සදහා රුපියල් මිලියන 77 ක මුදලක් රජය වැය කර ඇත.
AP/DMU-Kalutara