මේ වන විට ත‍්‍රීකුණාමලය, යාපනය, මඩකලපුව, අම්පාර, පොලොන්නරුව සහ අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල බොහෝ ප‍්‍රදේශවලට මෙම වියළි කාලගුණ තත්ත්වය බලපා තිබේ. ඒ හේතුවෙන් ජනතාව ද පානීය ජල ගැටලුවකට ද මුහුණ දී සිටින අතර බවුසර් මඟින් ඔවුන්ට ජලය ලබාදීමට පියවර ගෙන තිබේ.
NDH