වෛද්‍ය මහීපාල මහතා ප්‍රකාශ කරන පරිදි, මැගසින්, වැලිකඩ හා රක්ෂිත බන්ධනාගාර රෝහල්වල සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට පසුගියදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
රෝහල්වල පවතින මානව සහ භෞතික සම්පත් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාව කේන්ද්‍ර විය.
SDF