නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් උතුරේ ඉඩම් අක්කර 500ක් වගා කරයි

    අගෝස්තු 24, 2015

    පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් උතුරේ ඉඩම් සිය ගණනක් වගා කර ඇත. සිවිල් ආරක්ෂක බළකාය පවසන්නේ යාපනය, කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල වියළි ඉඩම් අක්කර 500ක් ඔවුන් විසින් වගා කර ඇති බව ය.

    මේ වන විට පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් ගොවිතැන ඇතුළු විවිධ රැකියාවල නිරත වේ. මෙම දිස්ත්‍රික්කවල 3,000කට වඩා තරුණ තරුණියන් පෙර පාසල් ගුරු වෘත්තීය, උපකාරක පන්ති පැවැත්වීම, අත්කම් භාණ්ඩ නිෂ්පාදනය සහ වෙනත් රැකියාවල නියුතුව සිටිති.

     

    ඔවුන් අද නිදහසේ හා සතුටින් ජීවත් වන බව මෙම පුනරුත්ථාපිත එල්ටීටීඊ සාමාජිකයින් ප්‍රකාශ කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya