ලොව විශාලත ම මෝටර් රථ ප‍්‍රවාහන නෞකාව ලෙස සැලකෙන හෙලියොස් හයිවේ නෞකාව හම්බන්තොට වරාය වෙත පසුගිය දා පැමිණ ඇත. මීටර 299ක් දිගින් යුතු මෙම නෞකාව ජපානයේ සිට හම්බන්තොට වරාය වෙත පැමිණ ඇත්තේ මෝටර් රථ 100කට ආසන්න ප‍්‍රමාණයක් මෙරටට ගොඩබෑම සඳහාය. මෙම නෞකාවෙන් මෝටර් රථ 7000ක් පමණ ප‍්‍රවාහනය කළ හැකිය. DB