මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසෙ හි ආඥාපති මේජර් ජෙනරාල් මිහිඳු කුලසූරිය මහතා ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගි වූහ.
5 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකා නිලධාරීන් සහ සෙසු නිලයන් මෙහෙය වූ මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා 400කට අධික යුද හමුදා සාමාජිකයෝ පිරිසක් සහභාගී වූහ.
NDH/army.lk