මෙම වැඩසටහන යටතේ මේ වන විට ගනේවත්ත, මාස්පොත සහ වාරියපොළ ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ධීවරයන් 50දෙනෙකු තෝරාගෙන ධීවර සමිති පිහිටුවා ඇත. ධීවරයන් සඳහා අවශ්‍ය ධීවර ආම්පන්නයන් ද ඔවුන් වෙත ලබාදී ඇත.
ඒ අනුව මෙම ධීවරයන් 50දෙනා සඳහා ඔරු 50ක් හා දැල් 50ක් ලබා දී ඇති අතර ජලාශය වෙත මත්ස්‍ය ඇඟිල්ලන් 90,000ක් ද මුදාහැර ඇත.
DB / DMU Kurunegala