ඡන්ද කාඩ්පත් නොලැබුණ පුද්ගලයන් තැපැල් කාර්යාලයට තම අනන්‍යතාව තහවුරු කිරීමට සිය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව තැපැල්පති රෝහණ ආරියරත්න මහතා පැවසීය. තැපැල් දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු 10 දිනට පෙර ඡන්ද දායකයින් වෙත නිල ඡන්ද කාඩ්පත් ලැබීමට සැලැස්වීමට සියලුම පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
එසේම තැපෑලේ සාමාන්‍ය රාජකාරි දිනයන්ට අමතර ම අගෝස්තු 02දා සහ 09වැනි ඉරිදා දිනයන් හි ද විශේෂ වශයෙන් නිල ඡන්ද කාඩ්පත් බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.
SDF