නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්පැන් දුම්වැටි හා අන්තරායකර ඖෂධ භාවිතය නිවාරණය කිරීමේ වැඩසටහනක්

    ජූලි 17, 2015
    ශ්‍රි ලංකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මත්පැන්, දුම්වැටි හා අන්තරායකර ඖෂධ භාවිතය නිවාරණය කිරීම සඳහා නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා පවසයි.

    සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩ සටහන තුළින් මහජනතාව දැනුවත් කිරීම හා ප්‍රජාවෙන් තෝරාගත් කණ්ඩායමක් පුහුණු කිරීම සිදු කෙරේ.   
     
    ඒ අනුව ප්‍රථම වැඩසටහන කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටුවිල ග්‍රාම නිලධාරි කොට්ඨාසය මුල් කර ගෙන  පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    AP/DMU- Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya