මේ සදහා කොළඹ දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් 250 ක් සහභාගී විය. කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය අජිත් ජයවර්ධන මහතා විසින් රැකියාවක් සදහා යොමුවීම පිළිබද මෙහිදී තරුණ තරුණියන් දැනුවත් කරන ලදී. මෙම වැඩ සටහන සදහා සහභාගිවු ආයතන කිහිපයක්විසින් එදිනම 30 දෙනෙකු සදහා රැකියා අවස්ථා ලබාදීමද සිදු කෙරිණි.
මිනිස්බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථානය විසින් මෙම වැඩ සටහන සදහා ප්‍රතිපාදන ලබා දී ඇති අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන අංශය මගින් සංවිධානය කර ඇත.
AP/DMU- Colombo