වීරකැටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ නවක ග‍්‍රාම නිලධාරීන් විසින් ඔවුන්ගේ වසරක පළමු සේවා සැමරුම වෙනුවෙන් ප‍්‍රජා සේවාවක් සිදුකරමින් වීරකැටිය, මණ්ඩාඩුව ග‍්‍රාම නිලධාරී වසමේ පදිංචි ස්වාමියා හැරගිය පාසල් යන දරුවන් තිදෙනෙකු සමඟ අසරණව සිටින කාන්තාවක් සඳහා පානීය ජල පහසුකම් ලබාදීම සිදු කෙරිණි.
නීතිරීතිවලට පමණක් සීමාවෙමින් ජනතාවට සේවාවන් සපයන මෙවන් නිලධාරීන් කළ මෙම සද්කාර්යය ජනතාවගේ මෙන්ම වීරකැටිය ප‍්‍රාදේශීය ලේකම් චින්තා වන්නිආරච්චි මෙනවියගේ දැඩි ප‍්‍රසංශාවට ලක්විය.
NDH/dmu_Hambantota