නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම සෙබළුන් සිය සමාජ සේවා ක්‍රියාකාරකම් පුළුල් කෙරේ

    ජූලි 15, 2015
    112 බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සෙබළුන් විසින් බදුල්ල, පස්සර ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහය ඇති ව යුද හමුදාව හා සිවිල් සමාජය අතර සමඟිය සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් පසුගියදා ප්‍රදේශයේ සුබසාධන කටයුත්තක නිරත වෙන ලදී.
     
    ඒ අනුව සෙබළුන් විසින් පස්සර විර්යපුර භාවනා මධ්‍යස්ථානයේ චෛත්‍ය පිළිසකර කිරීම මෙන්ම චෛත්‍ය වටා ගල් බැම්මක් ගොඩනැගීම සිදු කරන ලදී.
     
    මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා බදුල්ල ප්‍රදේශයේ සිවිල් වැසියන් මෙන්ම බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද යුද හමුදාව සමඟ එක්ව සිටියහ.
     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya