2015 මහ මැතිවරණය සදහා වවුනියා දිස්ත්රික්කයේ දේශපාලන පක්ෂ 18 ක් සහ ස්වාධින කණ්ඩායම් 10 ක නාම යෝජනා පිළිගත් බවත් එක්දේශපාලන පක්ෂයක හා ස්වාධින කණ්ඩායමක නාම යෝජනා ප්රතික්ෂේප වු බවත් වවුනියා දිස්ත්රික් තේරීම් භාර නිලධාරී එම් කේ. බන්දුල හරිස්චන්ද්ර මහතා පවසයි.
AP/DMU- Vavuniya