ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය චෝදනාවට වැරදිකරුවන් වූ නේවාසික සිරුකරුවන්ගේ සහභාගිත්වයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සංවිධානය කර ඇති මත්ද්‍රව්‍ය විරෝධි පා ගමන අද (26) වැලිකඩ බන්ධනාගාරය අසල දී පැවැත්වේ.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ෆීලික්ස් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
kpm