ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ සියළුම ප්රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි කාන්තා සහභාගීත්ව වැඩසටහන් හා තරුණ ප්රජා සහභාගිත්ව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
එම වැඩසටහන යටතේ ජුනි 26 ශිල්පීය දිනය වශයෙන් ද , ජුනි 27 ළමා දිනය , ජුනි 29 දින ප්රජා දිනය ලෙස ද නම් කොට විවිධ වැඩසටහන් සංවිධානය කොට තිබේ.
නිවාස හිමිකම් දිනය වන ජුනි 28 දා නිවාස හිමිකම් ඔප්පු ප්රදානය කිරීමේ වැඩසටහනක්ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්රික් කාර්යාලය මගින් සිදු කිරීමට නියමිතය.
AP/DMU-Kandy