නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් සතියේ කෑගල්ල සුරාබදු වැටලීමෙන් 27කට නඩු

    මැයි 13, 2015

    අප්‍රේල් 30 සිට මැයි 6 වන දින දක්වා ප්‍රකාශයට පත් කර තිබූ වෙසක් සතිය තුළ කෑගල්ල සුරාබදු කාර්යාලයේ නිළධාරීන් විසින් තම බල ප්‍රදේශයේ පුද්ගලයන් 27 කට විරුද්ධව නඩු පවරා ඇති බව කෑගල්ල සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ටී.එම්.බී තිලකරත්න මහතා පවසයි.

    නීති විරෝධි ස්ප්‍රීත්තු ලඟ තබා ගැනීම, රජයේ අනුමත අරක්කු බලපත් නොමැතිව විකිනීම, නීති විරෝධිව රජයේ අනුමත අරක්කු ප්‍රවාහනය හා ලඟ තබා ගැනීම, නීති විරෝධි ස්ප්‍රීත්තු පෙරීම, රා ලඟ තබා ගැනීම සහ බලපත් නොමැතිව බීයර් විකිනීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනායි.

    MAP/dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya