මෙහි දී සනීපාරක්ෂක උපකරණ කට්ටල, විදුලි උපකරණ, ඹෟෂධ වර්ග, රෙදි පිළි, මෙට්ට ආදී විපතට පත් ජනතාට අවශ්‍ය වන ආකාරයේ ද්‍රව්‍යාධාර පරිත්‍යාග කෙරුණ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන හා ප්‍රජාවගේ අනුග්‍රහය යටතේ ඒවා ලබා දී ඇත.
MAP/dmu_kegalle
විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර එකතුකිරීමේ ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන යටතේ රු ලක්ෂ 5 ද්‍රව්‍යාධාර පරිත්‍යාග කිරීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී කෑගල්ල දිසාපති එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි