නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට තවදුරටත් වැසි

    මැයි 13, 2015
    a-weather3අපරභාගයේ  හෝ රාත්‍රි කාලයේ දිවයිනේ තවදුරටත් වැසි ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
     
    අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන්  වැසි තත්ත්වය පවතින බව කාලගුණ අනාවැකිය සඳහන් කරයි. තාවකාලික සුළං ඇති වීමේ ඉඩකඩ පවතින බවත් වර්ෂාපතනය මිලිමීටර 100ක් දක්වා විය හැකි බව ද අනාවැකිය කියයි.
     
    එමෙන් ම  අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya