නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට තැනින් තැන වැසි

    අප්‍රේල් 23, 2015
    a-weather3අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
    පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකි බවද නිවේදනය කරන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව,ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya