මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය බක්මහ උළෙල 25 වැනිදා

    අප්‍රේල් 21, 2015

    2015 සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් පවත්වනු ලබන මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය බක්මහ උළෙල මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් අපේ‍්‍රල් 25 දවස පුරා දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත් වේ.

    අවුරුදු ක‍්‍රීඩා සහ ජන ක‍්‍රීඩා රැසකින් පැවැත්වෙන මෙම අවුරුදු උත්සවය මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

     

    MAP/TI_dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya