මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බක්මහ උළෙල 25 දා

    අප්‍රේල් 22, 2015

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවක සුබසාධක සංගමය මගින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ”බක්මහ උළෙල - 2015” ලබන 25 වන දින දවස පුරා දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේදී පැවැත්වීමට විධි විධාන යොදා ඇත.

    ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්.ටී.එන්. අමරතුංග යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

     

    මෙවර බක්මහ උළෙල කඹ ඇදීම, විකට ඇඳුම් තරඟය, සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය තේරීම, කනා මුට්ටිය බිඳීම, කොට්ට පොර ගැසීම ජන ක‍්‍රීඩා සහ තවත් අවුරුදු විශේෂාංග රැසකින් සමන්විතය.

     

    ජනමාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහභාගී වේ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya