දිවයිනේ නැගෙනහිර සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇතිවන බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.