මහරගම දුම්රිය ස්ථානයට යාබදව නව වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
දැනට වසර 60කට අධික කාලයක් මහරගම පමුණුව ඇඟලුම් නිෂ්පාදනයේ යෙදී සිටින නිෂ්පාදකයින් විසින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබාදෙන දායකත්වය ඉතා වැදගත් වන බැවින් රෙදිපිළි කේන්ද්‍රස්ථානයක් ලෙස මහරගම පමුණුව පත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද අමාත්‍යරයා වැඩිදුරටත් පැවසීය.
kpm