සියලුම රජයේ හා පෞද්ගලික ගොඩනැඟිලිවල එදිනට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ඉල්ලා සිටින අතර වෙහෙර විහාර හා නිවාසවල කහ කොඩි ඔසවා තබන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
SDF
අපවත් වී වදාළ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය එළඹෙන ඉරිදා (12) රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමටත්, එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් රජය තීරණය කර ඇත.