බිලියන 400ක් වෙන් කරගැනීම සඳහා වූ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත නොවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
අපට අවශ්‍ය වුණේ පීඩනයට පත් ජනතාවගේ තියෙන ණය බරතාව අඩුකරන්න.මෙය කිසිසේත් අවශ්‍ය නෑ පඬි ගෙවන්න,ෆැන්සන් ගෙවන්න,අතිකාල ගෙවන්න,ආණ්ඩුවක් වශයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ.මෙය පනතක් නොවේ.රෙගුලාසියක් පමණයි.මේවා නොදන්නා අය අවුරුදු දොළහක් රටේ ආර්ථිකය කාලා. අපි මේ ජනතාව වෙනුවෙන් මේවා අඩු කරනකොට,මේ හදන්නේ ඒ අයගේ සාක්කු පුරව ගන්න යැයි ද අමාත්‍යවරයා ප්‍රකශ කළේ ය.