තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක උත්සවය ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරු 9.00ට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රුසක් සහභාගිවීමට නියමිතය.
NDH