ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා විසින් ධීවර ගැටලු පිළිබඳ ශ්‍රී ලංකාවේ මතය නිර්වචනය කරන අතර, මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීම සඳහා සුදුසු පියවර පිළිබඳව ද විමසීමට නියමිත බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පවසා ඇත.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය, පළාත් හා මධ්‍යස්ථාන ධීවර අමාත්‍යවරුන්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, යාපනය, මන්නාරම, කිලිනොච්චි හා මුලතිව් නියෝජනය කරමින් ධීවර සංගම් නායකයෝ ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වනු ඇත.
SDF