පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ අඩු පහසුකම් සහිත පාසල් 100ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ මූල්‍ය වටිනාමක් ඇති අංග සම්පූර්ණ පරිගණක 100ක් ප්රදානය කිරීමේ උත්සවයක් පසුගියදා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව මනම්පිටියේ දී පැවැත්විණි.
පරිගණක ලබාදීම සඳහා මූල්‍ය දායකත්වය ලබාදීම කින්ග්ස්ටන් කම්පියුටර් පුද්ගලික සමාගම හා කොරියානු ජාතික ජින්ග් කී පාර්ක මහතාගේ දායකත්වයෙන් සිදු විය.
NDH