නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ජීවනෝපාය වැඩසටහන් - අග්‍රාමාත්‍යතුමා

    මාර්තු 17, 2015
    පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සඳහා ස්ථිර ආදායම් මාර්ග ගොඩනගමින් ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරලීම සඳහාත් ආර්ථික සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහාත් ජීවනෝපාය වැඩසටහන් හදුන්වාදීමේ අවශ්‍යතාවය පුනරුත්ථාපන කටයුතුවලට වර්තමාන තත්වය පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇත.
     
    මේ සඳහා පුළුල් ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා පුනරුත්ථාපන, තරුණ කටයුතු, ළමා කටයුතු හා පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කොට ඇත.
     
    එසේම මේ වනවිට වවුනියාවේ පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 49ක් පමණක් සිටී.
     
    defence.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya