මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පසුගිය බ්‍රහස්පතින්දා බෝධි පූජා වැඩසටහනක් ද සංවිධානය කෙරිණි.
මීට අමතරව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන නව මුළුතැන්ගෙය, බලලත් නිලධාරී සහ සැරයන් නිවස්නය මෙන්ම සෙසු නිල භෝජනාගාරය ද විවෘත කරනු ලැබීය.