වසර ගණනාවක්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු පිරවීමේ ගැටලුව විසඳීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මැදිහත් වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත
අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර සාකච්ඡාවක් (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.