මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බද්දේගම සතිපොළ අසල පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ බද්දේගම කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට ඊයේ (15) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී  විය.

    ඩෙංගු මදුරු මර්දන සහයකයින් 200 කට පත්වීම් ලිපි ප්‍රදානයබොරැල්ල කාසල් රෝහලේ ශ්‍රවණාගාරයේ දී සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
    ග‍්‍රාමීය ජීවනෝපායන් වර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ආණමඩුව - කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මකයි.

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත් වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම  (ඔක්තෝබර් 13)  සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya