මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     අතීතයේ අපේ රට ස්වයංපෝෂිත රටක් ලෙස ගොඩනැගීමට අසීමිත ධෛර්යෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කෘෂිකර්මාන්තයේ නිරතවූ උතුරේ ගොවි ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන් නැවතත් ශක්තිමත් ගොවිජනතාවක් ලෙස නගාසිටුවීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ජාතික දෙමළ භාෂා දින උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   (14) පෙරවරුවේ යාපනය හින්දු විද්‍යාලයේදී පැවැත්විණි. 

    භාෂාව මිනිසුන් වෙන් කිරීමට නොව, මිනිසුන් එක්කරන පාලමක් කරගතයුතු බව ජනාධිපතිතුමා පවසයි.

    එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන යටතේ ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ(14) දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ ක්‍රියාත්මක විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya