නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව හමුවීමට අගමැති ගමට යයි Featured

    ඔක්තෝබර් 15, 2017

    එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන යටතේ ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ(14) දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ ක්‍රියාත්මක විය.


    නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසහනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ අවස්ථාව ඡායාරූපයේ  දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya