මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති යාපනයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත පිරිසක් හමුවෙයි Featured

    ඔක්තෝබර් 15, 2017

    උත්සව සහ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට   (14) යාපනයට ගිය ජනාධිපතිතුමා එහි උදේඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටි පිරිසක් අතරට ද ගොස් ඔවුන්ගේ ගැටලූවලට ඇහුම්කන් දුන්නේය.

    වව්නියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට යවා තිඛෙන දෙමළ සිරකරුවන් තිදෙනෙකු යළිත් වව්නියාව බන්ධනාගාරයට ගෙන එන ලෙස ඉල්ලමින් කථ කොඩි ඔසවමින් ජනාධිපතිතුමා පැමිණෙන මග දෙපස සිට මෙම පිරිස උදේඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටියහ.

    එය දුටු ජනාධිපතිතුමා වාහනයෙන් බැස ඔවුන් අතරට ගොස් අදාළ ගැටලූව පිළිබද කරුණු විමසමින් කියා සිටියේ උතුරේ වේවා දකුණේ වේවා ඕනෑම අයෙකුට ප්‍රශ්න තිබේනම් එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමට තමා සූදානම් බවයි.

    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya