මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සෑම වසරකම ඔක්තෝබර් මස 10 වැනිදාට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් වූ සැමරුම් ලාංඡනය  ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළැඳවීම සිදුකෙරිණි.

     ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පවත්වන කොඩි අලෙවි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළැදවීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික අනතුරු නිවාරණ සහ ප්‍රථමාධාර වැඩසටහන යටතේ පාසල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අතර ප්‍රථමාධාර උපකරණ බෙදාදීමේ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි.

    කර්මාන්ත, නගර සහ ප්‍රජාවන් සඳහා කසල කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව හසල අත්දැකීම් ඇති ෆින්ලන්තයේ ෆෝටම් කසල විසඳුම් සමාගමේ ප්‍රධාන නිලධාරීන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya