නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොළඹ නව කැලණි පාලම ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද නව කැලණි පාලමේ (කල්‍යාණි රන් පිවිසුම) සිදු කෙරෙන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අදියර තුනක් යටතේ පාලම වසා තැබීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

    මහා මාර්ගය භාවිතා කරන පුද්ගලයින් සහ දේපලවල ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතින් සහ සම්මතයන් සමග වාහන පද්ධතිය නවීකරණය පිළිබඳව අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කීරි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya