විශ්වවිද්‍යාලවල තිබෙන සියලු පාඨමාලා මේ වන විට නවීකරණය කරමින් යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙරට පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන 02ක් දක්වා ඉහළ නැංවීම ඉළක්ක කරමින් පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මක් සකස් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
BIO FTZMA Expo Mela 2023 වෙළඳ ප්‍රදර්ශනය දෙසැම්බර් 07 සිට 17 වන දින දක්වා