සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් දැනට විභාගවන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ව ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඉදිරියේ දී කොළඹ සිට කන්කසන්තුරේ දක්වා යන දුම්රිය මාර්ගයක් හදනවා..
රටේ අපනයන ආර්ථිකයේ වැඩිම ආදායමක් ගෙන එන්නේ මැණික් කර්මාන්තයෙන් බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (1) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඊයේ නිකුත් කළ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, දරුවන් සියයට 72කට වඩා වැඩි ප්‍රමාණයක් උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලබා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.