මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හවුල් අතීතයක් ඇති බවත්, කෞතුකාගාර එකතු කළමණාකරණය, පර්යේෂණ දැනුම හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම යන ක්ෂේත්රවල සමීප සහයෝගීතාවයෙන් පොදු අනාගතයක් ගොඩනගා ගැනීමට එය ඉවහල් වනු ඇති බවත් නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය අමාත්‍ය ගුනේ උස්ලු (Gunay Uslu ) මහත්මිය පැවසීය.
මාධ්‍යවේදී මහින්ද ආරියවංශ මහතා විසින් රචිත “අවංක දේශපාලනයේ රන් සලකුණ ජනහිතකාමී අනිල් මුණසිංහ” ග්‍රන්ථය ජනගත කිරීමේ මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ 27දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය
මෙරට හෙද සේවාව සදහා තවත් හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.