එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් සකස් කරන ලද බහුමාන දරිද්‍රතා දර්ශකය (MPI) සහ බහුමාන අවදානම් දර්ශකය (MVI) අධ්‍යයනය කර, ඒ අනුව ඉදිරි සැලසුම් සකසන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන්, පෞද්ගලික අංශයෙන් සහ සිවිල් සමාජයෙන් ඉල්ලා සිටියි.
පළාත් පාලන ආයතන, තමන් විසින්ම උපයගන්නා මුදල් පිළිබඳව නිරීක්ෂණයට ලක්කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය.