නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විද්‍යුත් ත්‍රිරෝද රථ ලංකාවේ ලියාපදිංචි කිරීමට මෙතෙක් අනුමැතියක් නොතිබුණු අතර මේ වන විට ලංකාව තුළ විදුලි ත්‍රිරෝද රථ, වාහන මෙරට නිෂ්පාදනය කිරීමට ආරම්භ කර තිබෙන බවත්, එහෙත් එම වාහන ලියාපදිංචි කරවීමට තිබෙන මෝටර් වාහන පනත වෙනස් විය යුතු බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මින් පසු අන්තර්ජාලය හරහා අන්ත අසරණ නිරායුධ අවිහිංසක මිනිසුන්ට සමාජයේ පොදුවේ සිදුවන විවිධ අතවරයන්ට අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට නීතිය මගින් සාධාරණ පිළිසරණක් ලබාගත හැකි ආකාරයේ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සිදුකරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    2023 ආසියානු කුසලාන තරඟාවලියේ පලමු වටයේ ශ්‍රී ලංකා පිළ සහභාගී වන දෙවන තරඟය ඇෆ්ගනිස්ථානය සමඟ අද(05) පැවැත්වීමට නියමිතයි.

    කිසිදු මැතිවරණයක් රජය විසින් කල් නොදමන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya