රජයේ ආයතන ආදායම් උත්පාදනය කරමින් ස්වයංව නඩත්තුවීමට කටයුතු කළයුතුයි - අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි
සිවිල් ආරක්ෂක බලකාය නව්‍යකරණය කිරීම මගින් රටට වැඩදායී සේවයක් ලබාගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
විටමින් “සී” ඖෂධය ගර්භනී මාතාවන්ට සහ පාසල් දරුවන්ට බහුලව ලබාදෙන බවත්, මෙම තත්ත්වය තුළ මෙරටට විටමින් “සී” ඖෂධය සැපයීම සිදු කරනු ලබන්නේ එම තත්ත්වය වඩාත් සැළැකිල්ලට ගනිමින් යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.