අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියාන කුසලානයේ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන සටන අද

    සැප්තැම්බර් 05, 2023
    2023 ආසියානු කුසලාන තරඟාවලියේ පලමු වටයේ ශ්‍රී ලංකා පිළ සහභාගී වන දෙවන තරඟය ඇෆ්ගනිස්ථානය සමඟ අද(05) පැවැත්වීමට නියමිතයි.



    මෙම තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස පකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේදී  සවස 3.00ට  ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අද තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි හතරදෙනාගේ වටයට පහසුවෙන් ඇතුළු වීම සඳහා ඉහවල් වනු ඇති.

    ලාහෝර් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත්ව ඇති අතර, එම ක්‍රීඩාංගණයේදී මීට පෙර ශ්‍රී ලංකා පිළ සංහභාගී වූ තරඟ 13න් තරඟ 9කම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව තිබීීම විශේෂත්වයක්. 

    මේ දක්වා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින ජාත්‍යන්තර තරඟ 10ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 6ක ජය ශ්‍රී ලංකා පිළත් තරඟ 3ක ජය ඇෆ්ගනිස්ථානයත් හිමිකර ගෙන තිබෙනවා. 

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya