මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

    ජනවාරි 11, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයේ දිවුරුම්දීමෙන් පසු අද (11) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.


    මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

     

     

    NDH/pmu/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya