මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මැණික්හින්න විද්‍යාසාගර පිරිවෙනේ ආගමික වතාවත්වල

    ජනවාරි 11, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (11) පෙරවරුවේ මැණික්හින්න විද්‍යාසාගර පිරිවෙනට ගොස් ආගමික වතාවත්හි නිරත විය.


    ඒ අවස්ථාවේදී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගෙන් ද ආශිර්වාද ලබා ගත්තේය.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya