මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජනාධිපති හෙට මහනුවර දී ජනතාව අමතයි

    ජනවාරි 10, 2015

    නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (11) මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට ගොස් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගැනීමට නියමිතය‍.

    එහිදී ජනාධිපතිතුමන් දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ සිට පස්වරු 02.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya