මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    18 වැනි සාර්ක් සමුළුවට ජනපති නේපාලයට

    නොවැම්බර් 10, 2014
    නොවැම්බර් 22 සිට 27 දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 18 වැනි සාර්ක් සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සහභාගිවීමට නියමිතය.
     
    මෙම සංචාරය අතුරතුර දී ජනාධිපතිතුමා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැඳුපුදා ගැනීමට යාමට ද නියමිතය.
     
    ජනාධිපතිතුමා මෙම වසරේ නේපාලයේ සංචාරය කරනු ලබන්නේ 2009 වසරේ කළ සංචාරයෙන් අනතුරුවය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya